subash

subash

කතරගම වුවත් යනවා නම් යා යුත්තේ දැනගෙනය. නැතිනම් සිදු වන්නේ කතරගම වෙනුවට අතරමඟ නවතින්නටය. මේ කියමන කවුරු නොදන්නවා වුවත් ඒ නොදන්නා ලාංකිකයන් සිටින්නට නොහැකිය.

කෙසේ වුවත් මේ පිරුළ සිහියට ආවේ ලංකාව සම්බන්ධයෙන් පළ වූ පුවතක් දැකීමෙනි. ඊට අනුව නම් ලංකාවේ භාවිත කරන පැරැණි වාහන අප‍්‍රිකාවට අපනයනය කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා විදේශ කටයුතු ඇමැති මංගල සමරවෙර මහතා අතර ගැටුමක් ඇති බවට මාධය ඔස්සෙ ප්‍රචාරය වන පුවත් ශ්‍රිලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක ජේෂ්ඨ මාධ්‍යවේදියකු විසින් සිදුකරන බව හෙළිව තිබේ.

මේවන විට ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය විනාශ කොට දමා එම ව්‍යාපාරය සිරස මුදලාලි කිලී මහරාජා යටතට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකව පවතී.

දැදුරු ඔය විනාශ කරමින් සිටින නොර්වේ රාජයයට අයත් ජිෆී නිශ්පාදනායතනයේ කොබෙයිගනේ කර්මාන්ත ශාලාව නැරඹීමට හා සුවිශේෂී භොජන සංග්‍රහයක් වෙනුවෙන් මාධ්‍යය අයතන කිහිපයකින් ‍තෝරගත් මාධ්‍යවේදීන් කණ්ඩායමක් අද දින එම සමාගමේ පරිපාලනය විසින් ‍රැගෙන ගොස් තිබේ.

ශ්‍රී ලංකාවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ එක් සම-යෝජකයෙකි. ඊනියා ‘මිශ්‍ර අධිකරණ ක්‍රියාවලිය’ ගැන යෝජනාවේ මෙසේ දැක්වේ: “ශ්‍රී ලංකාවේ සියලූ ප්‍රජාවන් තුළ අධිකරණය පිළිබඳ විශ්වාසය ගොඩනැගීමත්,

පසුගිය රාජපක්ෂ රෙජීමයේ අවසන් කාලය තුලදී සල්ලි හා රත්තරන් පිරවූ කන්ටේනර් 11ක් වත් මුහුද යට සඟවා ඇති බවට තොරතුරු හෙළිව තිබෙන බව එම ආණ්ඩු සමයේ වංචා දූෂණ පරික්ෂා කරමින් සිටින කණ්ඩායමක් සැක කරයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ වියදම් සඳහා අතිරේකව රුපියල් කෝටි 25ක් පාර්ලිමේන්තුවෙන් වෙන් කරගත්තාය, ලිමොසින් රථයක් හා බී එම් ඩබ්ලිව් යතුරු පැදි 12ක් ගෙනාවාය කියමින් විමල් වීරවංශගේ ලිං මැඩි බලකාය හා මහින්දගේ මැදගේ බයියන් සෙට් එක මේ වන විට ෆේස් බුක් හී පොඩි ආතල් එක්ක ගනිමින් සිටින හැටි දු‍ටුවාම දුකේ බැරිය.

මේ කාලයේ හැම දෙයක්ම දෙමුහුන්ය. ඒ කියන්නේ හයිබ්‍රීඩ්ය. තවත් තේරෙන බාසාවෙන් කියන්නේ නම් හැම දෙයක්ම තවත් දෙයක හැමනිලාය. යා දෙක නොරත රත සමඟ පෑසීමක් නැත, කිවාට ඒක දැන් පරණ කතාවකි. අලගියවන්න මුකවෙටිතුමා දන්න හරිය ඔච්චරය.

ලංකාවේ ජාතික ගැටළුව සම්බන්ධයෙන් මේ දිනවල එක් එක් ආකාරයේ සාකච්ඡා මතුවෙමින් ඇති අතර දේශපාලන පක්ෂ, සිවිල් ක‍්‍රියාකාරිකයින් විශේෂ වශයෙන් මේ ප‍්‍රශ්නය දෙසට ක‍්‍රියාත්මක වෙමින් පවතී. ඒ තිබියදීත් පසුගියදා තිරගත වුණු ප‍්‍රසන්න විතානගේගේ ‘ඔබ නැතිව ඔබ එක්ක’ චිත‍්‍රපටය පිළිබඳ සිදුකළ සාකච්ඡාවේ ඇති දරිද්‍රතාවය පිළිබඳ අපි නැවතත් සිතිය යුතුය.

ඉස්ලාම්කරණය, ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට ගනු ලබන රහසිගත  උපායමාර්ගික ක්‍රමවේද රටේ සාමයට, සමගියට හා සන්හිදියාවට බාධාවක් බවත්, ISIS ඉස්ලාමික ත්‍රස්තවාදීන්ගේ බලපෑම යටතේ මේ රට තුල ත්‍රස්තවාදී පරිසරයක් නිර්මාණයට ඉඩකඩ ඇති බවත් පවසන බොදු බල සේනා සංවිධානය ඒ වැලැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.

Connet With Us