ජිෆී සල්ලිවලට යටවූ මාධ්‍යවේදින්ට ‍ටුවර් එකක්

Published in පුවත්
Friday, 09 October 2015 15:57

දැදුරු ඔය විනාශ කරමින් සිටින නොර්වේ රාජයයට අයත් ජිෆී නිශ්පාදනායතනයේ කොබෙයිගනේ කර්මාන්ත ශාලාව නැරඹීමට හා සුවිශේෂී භොජන සංග්‍රහයක් වෙනුවෙන් මාධ්‍යය අයතන කිහිපයකින් ‍තෝරගත් මාධ්‍යවේදීන් කණ්ඩායමක් අද දින එම සමාගමේ පරිපාලනය විසින් ‍රැගෙන ගොස් තිබේ.

පසුගියදා අප විසින් මෙම සමාගම මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කොට ඇති බව හෙළි කළේමු. ඒ අනුව ජීෆී සමාගම විසින් සිදු කරමින් පවතින දදුරු ඔය විනාශය මාධ්‍යවලින් හෙළිදරව්කිරීම මෙමගින් වලක්වා ගැනීමට සමාගමට හැකිවී ඇත.

එමෙන්ම අද දින කර්මාන්තශාලාව නැරඹීමට මාධ්‍යවේදී පැමිණන නිසා විශෙෂ මෙහෙයුමක් කර කර්මාන්ත ශාලාව 'පිරිසිදු' කිරීමටද පසුගිය දින කිහිපයේදී වෙහෙසී ඇති බවත් දැන ගැනිමට ඇත.

කෙසේ නමුත් මෙම සංචාරය සදහා එක්වීමට අවශ්‍ය බවට අප විසින්ද එම සමාගමේ මාධ්‍ය සම්බන්ධීකාරකවරියගෙන් කළ ඉල්ලීමට ඇය පැවසුවේ ‍තෝරා ගත් පිරිසත් පමනක් මේ සඳහා එක් කරගෙන තිබෙන බැවින් වෙනත් කිසිවකුත් මේසඳහා සහභාගි කර නොගන්නා බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us