ජිෆී සල්ලිවලට යටවූ මාධ්‍යවේදින්ට ‍ටුවර් එකක්

Published in පුවත්
Friday, 09 October 2015 15:57

දැදුරු ඔය විනාශ කරමින් සිටින නොර්වේ රාජයයට අයත් ජිෆී නිශ්පාදනායතනයේ කොබෙයිගනේ කර්මාන්ත ශාලාව නැරඹීමට හා සුවිශේෂී භොජන සංග්‍රහයක් වෙනුවෙන් මාධ්‍යය අයතන කිහිපයකින් ‍තෝරගත් මාධ්‍යවේදීන් කණ්ඩායමක් අද දින එම සමාගමේ පරිපාලනය විසින් ‍රැගෙන ගොස් තිබේ.

පසුගියදා අප විසින් මෙම සමාගම මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කොට ඇති බව හෙළි කළේමු. ඒ අනුව ජීෆී සමාගම විසින් සිදු කරමින් පවතින දදුරු ඔය විනාශය මාධ්‍යවලින් හෙළිදරව්කිරීම මෙමගින් වලක්වා ගැනීමට සමාගමට හැකිවී ඇත.

එමෙන්ම අද දින කර්මාන්තශාලාව නැරඹීමට මාධ්‍යවේදී පැමිණන නිසා විශෙෂ මෙහෙයුමක් කර කර්මාන්ත ශාලාව 'පිරිසිදු' කිරීමටද පසුගිය දින කිහිපයේදී වෙහෙසී ඇති බවත් දැන ගැනිමට ඇත.

කෙසේ නමුත් මෙම සංචාරය සදහා එක්වීමට අවශ්‍ය බවට අප විසින්ද එම සමාගමේ මාධ්‍ය සම්බන්ධීකාරකවරියගෙන් කළ ඉල්ලීමට ඇය පැවසුවේ ‍තෝරා ගත් පිරිසත් පමනක් මේ සඳහා එක් කරගෙන තිබෙන බැවින් වෙනත් කිසිවකුත් මේසඳහා සහභාගි කර නොගන්නා බවය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us