රත්තරන් හා සල්ලි පිරවූ කන්ටේනර් 11ක් මුහුද යට සඟවලා

Published in පුවත්
Thursday, 08 October 2015 08:54

පසුගිය රාජපක්ෂ රෙජීමයේ අවසන් කාලය තුලදී සල්ලි හා රත්තරන් පිරවූ කන්ටේනර් 11ක් වත් මුහුද යට සඟවා ඇති බවට තොරතුරු හෙළිව තිබෙන බව එම ආණ්ඩු සමයේ වංචා දූෂණ පරික්ෂා කරමින් සිටින කණ්ඩායමක් සැක කරයි.

කෙරෙමින් පවතින පරීක්ෂණ අතර තුර මේ සම්බන්ධයෙන්ද යම් හෝඩුවාවක් ලැබී තිබේ. රාජපක්ෂ සමයේදී හොරකම් කරන ලද මුදල් විශාල ප්‍රමාණයකට සිදු වූයේ කුමක්ද යන්න තවමත් අනාවරණය කර ගැනීම දුෂ්කරව පවතී.

ඒ කෙසේ නමුත් මේවන විට තිබෙන තොරතුරු අනුව අමරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න මුදල් ප්‍රමාණයක් මෙරටින් පිට කර ඇති බව පැවැසේ. නිශ්චිත වශයෙන්ම 2013 වසරේදී ඩොලර් බිලියන 5.31 රාජපක්ෂලා හා එම පවුලේ පිරිස් විසින් හොරා කා ඇති බව අනාවරණයවී පවතී. එම මුදල් ද මෙරටින් පිට කර තිබේ.

Last modified on Thursday, 08 October 2015 08:57

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us