රත්තරන් හා සල්ලි පිරවූ කන්ටේනර් 11ක් මුහුද යට සඟවලා

Published in පුවත්
Thursday, 08 October 2015 08:54

පසුගිය රාජපක්ෂ රෙජීමයේ අවසන් කාලය තුලදී සල්ලි හා රත්තරන් පිරවූ කන්ටේනර් 11ක් වත් මුහුද යට සඟවා ඇති බවට තොරතුරු හෙළිව තිබෙන බව එම ආණ්ඩු සමයේ වංචා දූෂණ පරික්ෂා කරමින් සිටින කණ්ඩායමක් සැක කරයි.

කෙරෙමින් පවතින පරීක්ෂණ අතර තුර මේ සම්බන්ධයෙන්ද යම් හෝඩුවාවක් ලැබී තිබේ. රාජපක්ෂ සමයේදී හොරකම් කරන ලද මුදල් විශාල ප්‍රමාණයකට සිදු වූයේ කුමක්ද යන්න තවමත් අනාවරණය කර ගැනීම දුෂ්කරව පවතී.

ඒ කෙසේ නමුත් මේවන විට තිබෙන තොරතුරු අනුව අමරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න මුදල් ප්‍රමාණයක් මෙරටින් පිට කර ඇති බව පැවැසේ. නිශ්චිත වශයෙන්ම 2013 වසරේදී ඩොලර් බිලියන 5.31 රාජපක්ෂලා හා එම පවුලේ පිරිස් විසින් හොරා කා ඇති බව අනාවරණයවී පවතී. එම මුදල් ද මෙරටින් පිට කර තිබේ.

Last modified on Thursday, 08 October 2015 08:57

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us