අයිඑස්අයිඑස් ලාට වැට බඳින්න බිබීඑස් ලාගෙන් යෝජනාවක්

Published in පුවත්
Wednesday, 07 October 2015 14:46

ඉස්ලාම්කරණය, ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට ගනු ලබන රහසිගත  උපායමාර්ගික ක්‍රමවේද රටේ සාමයට, සමගියට හා සන්හිදියාවට බාධාවක් බවත්, ISIS ඉස්ලාමික ත්‍රස්තවාදීන්ගේ බලපෑම යටතේ මේ රට තුල ත්‍රස්තවාදී පරිසරයක් නිර්මාණයට ඉඩකඩ ඇති බවත් පවසන බොදු බල සේනා සංවිධානය ඒ වැලැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.


1) මෙම විෂය පිලිබඳ පර්යේෂණ හා විමර්ශනයන් සිදු කිරීම
2) මෙම කරුණු පිළිබඳව රජයේ නායකයින්, මන්ත්‍රීවරුන් හා නිලධාරීන් දැනුවත් කිරීම
3) මෙම තර්ජන පිලිබඳ සොයා බැලීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම
4) මෙම තර්ජන පිලිබඳ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය නිරන්තරයෙන් දැනුවත් කිරීම
5) මේ පිළිබඳව සාකච්ජා කිරීමට අප සංවිධානයට අවස්ථාවක් ලබා දීම.

මෙය මුස්ලිම් විරෝධයක් හෝ ජාතිවාදයක් ලෙස හෝ ආගම්වාදයක් ලෙස නොසැලකිය යුතු අතර මෙය ජාතික ආරක්ෂාව, සමානාත්මතාව, ආගමික නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ඇතුළු අංශ කිහිපයකට බලපෑම් ඇති කරන ඉතා මෑත අනාගතයේදී ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පිලිබඳ සාධක ලෙස හඳුන්වාදීමට කැමැති බවත් ජනාධිපතිවරයාට යොමු කල ලිපියේ දැක්වේ.

Last modified on Wednesday, 07 October 2015 14:52

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us