අයිඑස්අයිඑස් ලාට වැට බඳින්න බිබීඑස් ලාගෙන් යෝජනාවක්

Published in පුවත්
Wednesday, 07 October 2015 14:46

ඉස්ලාම්කරණය, ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට ගනු ලබන රහසිගත  උපායමාර්ගික ක්‍රමවේද රටේ සාමයට, සමගියට හා සන්හිදියාවට බාධාවක් බවත්, ISIS ඉස්ලාමික ත්‍රස්තවාදීන්ගේ බලපෑම යටතේ මේ රට තුල ත්‍රස්තවාදී පරිසරයක් නිර්මාණයට ඉඩකඩ ඇති බවත් පවසන බොදු බල සේනා සංවිධානය ඒ වැලැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.


1) මෙම විෂය පිලිබඳ පර්යේෂණ හා විමර්ශනයන් සිදු කිරීම
2) මෙම කරුණු පිළිබඳව රජයේ නායකයින්, මන්ත්‍රීවරුන් හා නිලධාරීන් දැනුවත් කිරීම
3) මෙම තර්ජන පිලිබඳ සොයා බැලීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම
4) මෙම තර්ජන පිලිබඳ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය නිරන්තරයෙන් දැනුවත් කිරීම
5) මේ පිළිබඳව සාකච්ජා කිරීමට අප සංවිධානයට අවස්ථාවක් ලබා දීම.

මෙය මුස්ලිම් විරෝධයක් හෝ ජාතිවාදයක් ලෙස හෝ ආගම්වාදයක් ලෙස නොසැලකිය යුතු අතර මෙය ජාතික ආරක්ෂාව, සමානාත්මතාව, ආගමික නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ඇතුළු අංශ කිහිපයකට බලපෑම් ඇති කරන ඉතා මෑත අනාගතයේදී ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පිලිබඳ සාධක ලෙස හඳුන්වාදීමට කැමැති බවත් ජනාධිපතිවරයාට යොමු කල ලිපියේ දැක්වේ.

Last modified on Wednesday, 07 October 2015 14:52

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us