subash
ජපානයේ ඔසාකා සත්වෝද්‍යානයට මෙරට අලි පැටවකු ත්‍යාගයක් ලෙස දීමට අගමැතිවරයා ජපානයට පොරොන්දු වී ඇති බව දැන ගැනීමට තිබේ.
පරිසර අමාත්‍යංශ උපදේශකයෙකුට ජිෆී සමාගමෙන් ලොකු කුට්ටියක් දීලා
පරිසර අමාත්‍යංශයේ උපදේශකයකු ලෙස කටයුතු කරන ප්‍රකට පරිසරවේදියකුට විශාල මුදලක් ගෙවා ජිෆී සමාගම සම්බන්ධයෙන් එල්ලවන විරෝධය යටපත් කිරීම සඳහා පරිසර අමාත්‍යංශයත්, මධ්‍යම පරිසර අධිකාරියත් අක්‍රීය කිරීමට කටයුතු යොදමින් තිබෙන බව විශ්වාසනීය තොරතුරු මාර්ග ලංකා ඩේලි වෙත අනාවරණය කර සිටී.
නවකතා කලාව හා සාහිත්‍යය පිළිබඳ වැටහීමකින් තොර ව ලියන ලද අපභ්‍රංස නවකතාවක් කියවන්නට ලැබිණි. පොතේ නම ‘මේ කතාව’ ය. කතුවරිය සුරේඛා සමරසේන ය. විරෝධාකල්ප දක්වන කෘතියක් ලෙස ද හැඳින්විය හැකි ය. ස්ත්‍රීවාදී ලියැවිල්ලක් ලෙස ද පෙන්වා දිය හැකි ය. කුමක් වුව මේ පොත්කෑල්ල ලියැවී ඇත්තේ ප්‍රබන්ධ කථා පිළිබඳ තඹ දොයිතුවක අවබෝධයකින් තොරව ය.
87 -89 ඝාතනවලට වගකිව යුත්තන් සෙවිය යුතු බවට ජනාධිපතිට යෝජනාවක්.
1987- 89 වසරේ දකුණේ අතුරුදන් කොට මරාදැමූ 60,000 ගේ මිනීමැරුම් සම්බන්ධයෙන් හා ඊට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලනීප මන්ත්‍රීවරු කණ්ඩායමක් ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි දැන ගන්නට තිබේ.
හෙට ප්‍රමාද වූවා වැඩිවිය හැකිවේ! - රංජිත් හේනායකආරච්චි
නිදහසින් පසු ලංකා දේශපාලනයේ අඛණ්ඩව පැවත එන මූළිකම සමාජ ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නය බව අවිවාදිතය. රාජපක්ෂ දේශපාලනය එය එසේ බව පිලිගැනීම ප්‍රතික්ෂේප කළා වුවත් ඔවුනගේ දේශපාලනයේ බලප්‍රාප්තිය සහ උත්කෘෂ්ඨත්වය (සිංහල ජාතිවාදය සහ යුධ ජය) තහවුරු වන්නේද මෙම ප්‍රශ්නය මුල්කරගෙනය. ඒවාගේම රාජපක්ෂ දේශපාලනයේ වැටීමට මුලපුරන්නේද එම ප්‍රශ්නය විසදාගැනීම වෙනුවට එය තම බඩගෝස්තරය කර ගැනීම හේතුකරගෙනය.
ලණුව රංජන්ගේ, ගැටේ හිරුණිකාගේ. ම්ලේච්ඡත්වය පාර්ලිමේන්තුවට
එල්ලුම්ගස යළි ක්‍රියාත්මක කිරීමේ පනත් කෙටුම්පතක් පෞද්ගලිsක මන්ත්‍රී යෝජනාවක් ලෙස තමා අද (06 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කොළඹ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය (එජාප) පැවැසුවාය.
දැදුරු ඔයට හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතිය තුළ සිදුවන පරිසර දූෂණයට සෘජුව වගකිව යුතු ජිෆී සමාගම පරිසරවේදීන්ට තර්ජණය කරන බවත් පරිසරවේදීන්ගේ කටයුතුවලට බාධා සිදුකරන බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි. ජිෆී සමාගමෙන් එල්ල වූ තර්ජණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (05) සමාජ හා සාමයික කේන්ද්‍රෙය්දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
රාජපක්ෂලාට ලිබියාවෙන් මිලියන 500 ක් නෙවෙයි 1089 ක්ම එවලා
තමා දුන් එක දුරකථන ඇමතුමකින් ඇ.ඩොලර් මිලියන 500 ක ණයක් ලංකාවට ලබා දීමට ලිබියානු හිටපු නායක මුවමර් ගඩාෆි එකග වූ බවත් එය නොවන්නට යුද්ධය ජය ගැනීමට පෙර ආර්ථිකය ඇණ හිටීමට ඉඩ තිබුණ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා මාධ්‍ය නිවේදනයක් කරමින් පවසා සිටියේය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ මහතා ලිබියවේ හිටපු නායක ගඩාෆිගේ කරට අතදාගෙන සිටි බව කළ ප්‍රකාශයකට පිලිතුරු වශයෙනි.
විදේශ විනිසුරුවරු ශ්‍රී ලංකාවට ආගන්තුකයන් නොවේ - මනෙක්ෂෝ
“ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය” මැයෙන් පසුගිය සැප්තැම්බර් 24 වැනි දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවේ උද්ධෘතයම, ශ්‍රී ලංකාවේ එක්සත් භාවය, අඛණ්ඩත්වය සහ ස්වෛරීත්වය කරා ගමන් කළ යුතු නිවැරදි මාවත පැහැදිළිව අවධාරණය කරන්නකි.
කාන්තා වැසිකිලියේ කැමරා සවිකිරීම ගැන මව්බිම ලොක්කන්ට චෝදනා
ටිරාන් අලස් පත්තර මුදලාලිගේ 'මව්බිම' පත්තරේ සේවය කරන මාධ්‍යවේදිනියන්ගේ පහසුව තකා තිබු කාන්තා වැසිකිලියෙහි කැමරාවක් සවිකර එහි දර්ශන පටිගත කිරීම සම්බන්ධයෙන් මේවන විට ටිරාන් අලස්ටත් පත්තරේ කර්තෘ තුෂාර ගුණරත්නට හා අලෙවි අධ්‍යක්ෂක මානෙල් ධර්මකීර්තිට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.
