ලණුව රංජන්ගේ, ගැටේ හිරුණිකාගේ. ම්ලේච්ඡත්වය පාර්ලිමේන්තුවට

Published in පුවත්
Tuesday, 06 October 2015 08:32

එල්ලුම්ගස යළි ක්‍රියාත්මක කිරීමේ පනත් කෙටුම්පතක්‌ පෞද්ගලිsක මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස තමා අද (06 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය (එජාප) පැවැසුවාය.

මෙම යෝජනාව ඉදිරිපත් කරන ලෙස තමාට ආරාධනා කළේ සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා බව ද ඇය පැවසුවාය.

එල්ලුම්ගස ක්‍රියාත්මක කිරීමේ යෝජනාව සම්මතකර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඡන්ද විමසීමක්‌ අවශ්‍ය යෑයි ද එම ඡන්ද විමසීම ප්‍රසිද්ධියේ සිදු කළ යුතු බව ද මන්ත්‍රීවරිය සඳහන් කළාය.

කොටදෙනියාවේදී අමානුෂික ලෙස සේයා සදෙව්මි දැරිය ඝාතනය වීමෙන් පසුව ජනතාව ජනාධිපති ඇතුළු රජයෙන් ළමා අපචාර හා ස්‌ත්‍රී දූෂකයන්ට විරුද්ධව නැවත එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුතු යෑයි ඉල්ලා සිටින බවද ඇය කියා සිටියාය.

 

divaina

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us