subash

subash

පළාත් සභා (සංශෝධන) පනත යටතේ පළාත් සභා ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි බවත් අර්ථ නිරූපන ආඥා පනතේ විධිවිධාන පරිදි අදාළ සංශෝධනයට පෙර පැවති නීතිය යටතේ ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවෙන් දැනුම්දී ඇතැයි ජනාධිපති ලේකම් කියයි'

අද පැවැති පෞද්ගලික බස් රථ සේවා වෘත්තිකයන්ගේ රැස්වීමක දී නන්දසේන ගෝඨාභය අදහස් දක්වමින් කියා සිටියේ වඩාත් ආරක්ෂිත හා විනය ගරුක රටක් නිර්මාණය කිරීමට තමා පොරොන්දු වූයේ ඇමැතිවරයකු ලෙස නොව අමාත්‍යංශ ලේකම්වරයකු ලෙස බවත් වැඩ කිරීමට අවශ්‍ය නම් ඇමැතිකම් අවශ්‍ය නොවන බවත්ය. එසේම තමාට ඇමැතිකමේ සිට ජනාධිපතිවීමට අවශ්‍ය නොවන බවත් තමා වැඩ කරලා පෙන්නපු අයෙක් බවත් වැඩි දුරටත් පවසා සිටියේය.

වත්මන් ආණ්ඩුව විසින් මෑතකදී රථවාහන අනතුරු අඩු කිරීමේ උපක්‍රමයක් ලෙස පැනවු නව රථවාහන දඩ වලට තමන්ලා විරුද්ධ ඇයිද යන්න ගැන මහින්ද රාජපක්ෂ පෙන්වා දෙයි.

කැළණි රජමහා විහාරය කියන්නේ වරක් වැන්දෝත් කළ සියලු පව් හෝදා ගත හැකි තැනක් පමණක්ම නොවේ. එය රටේ දේශපාලනයද තීරණය කරන තැනකි. චුල්ලොදර මහෝදර දෙදෙනා දේපොළ උරුමයට මරා ගන්නා විට ගෞතම බුදුන් වැඩ ඒ රණ්ඩුව අවසන් කළ බව කියවේ.

ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර ඇත. ප්‍රේමකුමාර් ගුණරත්නම් සිය වැඩපිළිවෙළ සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ කළ සාකච්ඡාවක් මතු දැක්වේ.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාබය පසුගිය දින කිහිපයේදී පැවැත්වූ ජන හමුවලද හරි අපූර්ව දෑ කියමින් සිටී..මේවා අපූර්ව වන්නේ රාජපක්ෂ පවුල් ආණ්ඩුව සමයේදී කිසිසේත්ම රාජපක්ෂලා විසින් ක්‍රියාත්මක නොකෙරු, කිසිසේත්ම පිළිගැනීමට ලක් නොකරපු සහ ඒවා වෙනුවෙන් පෙනී සිටි මිනිසුන් ඝාතනය කරමින් අතුරුදන් කරමින් තර්ජනය කරමින් ඒ වැලක්වීමටද කටයුතු කරමින් සිටි නිසාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් රචනා කරන ලද කෘති තුනක් සහ සංයුක්ත තැටි දෙකක් එළිදැක්වීම සැප්තැම්බර් මස 04 වනදා සවස 4ට කොළඹ 07, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වන වසර 5 ලබන වසරේ ජනවාරි මාසයෙන් අවසන් වෙයි. ඒ අනුව මීළඟ ජනාධිපතිවරයා තොරා පත් කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණය සදහා නාම යොජනා කැඳවීම ඔක්තොර්බර් මස 08 වන දින සිදු කිරීමට නියමිත බව දැන ගනිමට තිබේ.

Serious charges against 70 top public officials

Published in English
Saturday, 31 August 2019 23:49

About 70 top Government officials, including district secretaries and divisional secretaries, are to be reported by the Home Affairs Ministry to the Public Administration Ministry over a range of charges, including sexual abuse, granting permits fraudulently to fell trees, sand mining and other malpractices.

නන්දසේන ගොඨාබයගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වූ කොළඹ නගර සභා මන්ත්‍රී මිලින්ද රාජපක්ෂට එම තනතුර නිකම්ම නිකම් තීරණයක් මත අහිමිවීමට වඩා දෙයක් සිදුව තිබෙන බව ඔහුගේ සමීපතමයන් විසින් පෙන්වා දෙයි. නන්දසේනගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම් සහ මාධ්‍ය සම්බන්ධීකරන කටයුතු අසාර්ථක වීමත් පසුගියදා පොදුජන පෙරමුණේ තරුණ සමුළුවට අපරාධ චූදිතයන් දෙදෙනකු නංවා කළ මහත් විනාශයත් නිසා මේ සම්බන්ධයෙන් නන්දසේන විසින් සොයා බලා තිබේ.

Connet With Us