subash
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන කර්මාන්තපුර ගණන තවදුරටත් වැඩි කරමින් නව කර්මාන්තපුර කිහිපයක් පිහිටුවීමට ගෙන තිබෙන පියවර අනුව මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිකට් මණ්ඩල අනුමැතිය දී ඇත.
ඉන්ධන ආනයන වියදම සියයට 42.5කින් ඉහළට. වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 5.5 ඉක්මවයි
ඉන්ධන සහ රෙදිපිළි හා රෙදිපිළි උපාංගවල ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ දී අන්තර් භාණ්ඩ ආනයන වියදම, 2020 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 27.6 කින් ඉහළ ගොස් ඇති බව වාර්ථාවේ.
තෙල් නැහැ - වෘත්තිය සමිති.. තෙල් නැවක් ආවා - සභාපති
සපුගස්කන්ද තෙල් පිරිපහදුවට මෙම නොවැම්බර් 11 වැනිදා සිට මාසයක කාලයක් බොර තෙල් නොලැබීමේ අවදානමක් මතුව ඇත.
එක්සත් රාජධානිය තුළ පහුගිය කාලයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් අතරින් සියයට අටක පමණ දෙනා ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතියක් වන ඩෙල්ටා ප්ල්ස් ( Delta +) අනු ප්‍රභේදයෙන් ආසාදනය වී ඇති බව කියවෙනවා. මෙම අනු ප්‍රභේදයේ දක්නට ලැබෙන ඇතැම් විකෘතීන් නිසා එයට වඩා වේගයෙන් පැතිරීමේ හැකියාවක් ඇත්දැයි වහා පරීක්ෂණ කළ යුතු බවට ඇතැම් විශේෂඥයන් මත පළ කරනවා.
මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට සහ ඊට අදාළ නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කිරි සැපයුම්කරුවන් නැහැ. පාසල් සිසුන්ට කිරි වෙනුවට කැඳ
පාසල් සිසුන් සඳහා දියර කිරි වෙනුවට වස විසෙන් තොර දේශීය සහල් සහ ධාන්‍ය මුසු පෝෂණීය කැඳ දීමට රජය සැරසෙයි.
ශ්‍රී ලංකාව වැනි රටක විදේශ විනිමය ඉපයීමේ ප්‍රධාන මාර්ගයන්ගෙන් එකක් ලෙස සංචාරක කර්මාන්තය කැපී පෙනේ.
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (19) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
කිරිපිටි-බටර් නිපදවන්න අලුත් කම්හල් දැම්මට වැඩක් වෙයිද?
කිරිපිටි හා බටර් නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලා තුනක් කුරුණෑගල, ත්‍රිකුණාමලය හා කිලිනොච්චි ඉදි කිරීමට කර්මාන්ත හා කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධව සූදානම් වෙන බව වාර්ථාවෙයි.
අභ්‍යාසලාභී උපාධිධාරීන් 21 පාසැල් වලට වාර්තා කිරීම අනිවාර්ය වේ !
අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණය කරන්නේ ඔවුන් මෙම 21 වැනිදා පාසල්වලට වාර්තා කිරීම මත යැයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පවසා තිබෙනවා.
