subash
මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට - හොඳ නරක විමසා තීරණ ගන්න...- ජනපති ගොවීන්ගෙන් ඉල්ලයි
“මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට - ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න - මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා - අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න”යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.
16 – 19 වයස් සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීම සාර්ථකව ඉදිරියට !
වයස අවුරුදු 16 – 19 අතර වයස් කාණ්ඩවල සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීම තෝරාගත් මධ්‍යස්ථානවලදී සාර්ථකව සිදුවනවා.
අමාත්‍යාංශ ලේකම්වරුන් 3නෙකුට සහ තානාපතිවරුන් 2කුට උසස් වීම !
අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට සහ තානාපතිවරුන් දෙදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
ඉතිහාසයේ සිට මේ දක්වා විවිධ අරමුණු, විවිධ ඉල්ලීම් පෙර දැරි කොට ගෙන විවිධ වෘත්තීය අරගලයන් මෙරට තුළ දියත් විය. එම අරගලයන් තුළ කරනු ලබන ඉල්ලීම් සාධාරණ මෙන්ම අසාධාරණ ඒවාද විය.
සමාජ සේවා විෂයට අදාළ පොදු විෂයන් සහ කාර්යයන් සහිත ආයතන සියල්ල එක් අමාත්‍යංශයක් යටතේ පැවතීමේ අවශ්‍යතාව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව අවධාරණය කරනවා.
පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ හැසිරීම් ගැන දැඩි අවධානයට !
ඇතැම් පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ හැසිරීම් සහ ක්‍රියාකලාප සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී තිබේ.
ලබන නොවැම්බර් 01වැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවසර ලබා දී ඇති බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසයි.
ගස් සිටුවීමේ නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා රිෂාඩ්ගෙන් පෙත්සමක් !
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගය සඳහා පෙබරවාරි මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දින නියම කළේය.
රටක ඉහළ තත්වයේ මහා මාර්ග පද්ධතියක් පැවැතීම යනු රටේ සංවර්ධනය ගැන ලබා දිය හැකි හොඳම නිදසුන වෙයි. එබැවින් ගමනාගමනය, ප්‍රවාහනය හා සන්නිවේදනය සංවර්ධනයේ මූලික ලක්ෂණ බව සඳහන් වේ.
තෝරාගත් පිරිස් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීම නොවැම්බර් 01වනදායින් පසුව ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බව වාර්තා වෙයි.
