subash

subash

ජාතික ඖෂධ නියාමන අධිකාරියට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිවරියක වශයෙන් ජ්‍යේෂ්ඨ රාසායන විද්‍යාඥ ඩී.ඩී බුලත්සිංහල මහත්මිය පත් කර තිබේ.

නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල විකුණා දැමීමට එරෙහිව විරෝධය පළ කරමින් පැය 48 ක් පුරා පැවති තැපැල් සේවක සංකේත වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේන් අවසන් විය.

ඊශ්‍රායල් - හමාස් යුධ ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සුජිත් බණ්ඩාර වෙනුවෙන් තම ආයතනයට ලබාදිය හැකි සියළු වන්දි මුදල් හා දීමනාවන් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

අතීතයේ මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා කුළුබඩු සංගමයේ 19 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් පසුගියදා සදහන් කර ඇත.

තමන් කිසිදු පාර්ශ්වයකට සහාය නොදක්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගැනීම වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ දින (9) ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හමුවෙමින් අවධාරණය කර ඇත.

රාවණා දිය ඇල්ලේ ජල මට්ටම එක්වරම ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් දිය ඇල්ලේ දියනෑමට සහ දිය ඇල්ල අසලට ගමන් කිරීම පවා තහනම් කර තිබෙයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (09) පැවැත්වේ.

ඊයේ (08) දිනයේ පාර්ලිමේන්තුවේදී කැබිනට් අමාත්‍යවරයෙකු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් සිදුකරන ලද චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.

තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මෙම වර්ෂයේ රුපියල් මිලියන 78ක ආදායමක් ලබා ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

ඓතිහාසික ඇහැළේපොළ වළව්ව දළදා මාළිගාව භාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට තීරණය කෙරේ.

Connet With Us