ක්‍රිකට් සිද්ධියට සම්බන්ධව නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක් !

Published in පුවත්
Thursday, 09 November 2023 14:51

ඊයේ (08) දිනයේ පාර්ලිමේන්තුවේදී කැබිනට් අමාත්‍යවරයෙකු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් සිදුකරන ලද චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කුමන කරුණක් සිදුවුවද අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා කැපවන ලෙස ඊට අයත් සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.

අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පරමාධිපත්‍ය සුරැකීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැමවිට සලකන බැවින් එල්ලකර ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා අපක්ෂපාතී , ස්වාධීන පුද්ගලයින් පත්කර අදාළ චෝදනාවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකළ යුතු බව එම නිවේදනයේ සදහන්.

එමෙන්ම එකී චෝදනා සත්‍ය වුවහොත් ඉන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ඇති විශ්වාසය පළුදු වන බවත් ,කෙසේ වෙතත් මෙම චෝදනා අසත්‍ය බවට ඔප්පු වුවහොත් එය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අපරාධ චෝදනා වලට ලක්විය යුතු බවද එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය පහතින්,

note

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us