ලාදුරු මර්නදයට විශේෂ වැඩසටහනක්

Published in පුවත්
Thursday, 09 November 2023 14:28

මේ වසරේ ගතවූ කාලය තුළදී මෙරටින් ලාදුරු රෝගය වැළඳුණු දරුවන් 105 දෙනකු හඳුනාගෙන ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

 රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන එක්ව පවත්වන ලද ලාදුරු රෝග මර්ධනය සදහා වූ විශේෂ වැඩසටහනක් පැවැත්විණි.

මෙම වැඩසටහන ඊයේ දින (08) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේ දී සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

‘ලාදුරු වලින් තොර ජාතියක්” යන තේමාව ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර ලාදුරු රෝගය මර්දනය හා පාලනය කිරීමට ගත් පියවර ගැනද සාකච්ඡා විය. එමෙන්ම ඉදිරි‌යේ දී ගතයුතු පියවරයන් ගැනත් ඊට අදාළ කාර්ය මණ්ඩල පුහුණු කිරීමත් අනුගමනය කල යුතු ක්‍රමවේද පිළිබදවත් මෙහිදී දීර්ඝ වශයෙන් එම වැඩසටහන තුළ සාකච්ජා වී තිබෙනවා.

RS

Last modified on Thursday, 09 November 2023 14:31

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us