ලාදුරු මර්නදයට විශේෂ වැඩසටහනක්

Published in පුවත්
Thursday, 09 November 2023 14:28

මේ වසරේ ගතවූ කාලය තුළදී මෙරටින් ලාදුරු රෝගය වැළඳුණු දරුවන් 105 දෙනකු හඳුනාගෙන ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

 රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන එක්ව පවත්වන ලද ලාදුරු රෝග මර්ධනය සදහා වූ විශේෂ වැඩසටහනක් පැවැත්විණි.

මෙම වැඩසටහන ඊයේ දින (08) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේ දී සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

‘ලාදුරු වලින් තොර ජාතියක්” යන තේමාව ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර ලාදුරු රෝගය මර්දනය හා පාලනය කිරීමට ගත් පියවර ගැනද සාකච්ඡා විය. එමෙන්ම ඉදිරි‌යේ දී ගතයුතු පියවරයන් ගැනත් ඊට අදාළ කාර්ය මණ්ඩල පුහුණු කිරීමත් අනුගමනය කල යුතු ක්‍රමවේද පිළිබදවත් මෙහිදී දීර්ඝ වශයෙන් එම වැඩසටහන තුළ සාකච්ජා වී තිබෙනවා.

RS

Last modified on Thursday, 09 November 2023 14:31

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us