subash
අයවැය පිළිබදව මැති සබයේ අදහස් කිහිපයක්







-P.M
ලබන වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (13) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් තුනක් ජනවාරි මස 31 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (13) නියෝග කළේය.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ 78 වන අයවැය දෙවන වර කියවීම අද නොවැම්බර් 13 වන දා දහවල් 12.00ට ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.
සෝමාවතී රක්ෂිතයේ සිදුවන අලි ඝාතන ගැන සොයන්න විමර්ෂණ අරඹයි !
කන්තලේ සූරියපුර පොලිස් බල ප්‍රදේශයට අයත් සෝමාවති රක්ෂිත ප්‍රදේශය තුළ හිසට වෙඩි තබා ඝාතනය කල බවට සැක කරන අවුරුදු 40-45 පමණ වයසැති සද්ධන්ත වන අලියකුගේ සිරුරක් ඊයේ (12) උදෑසන හමුවූ බව වනජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුව පවසයි.
ඊශ්‍රායලයට එරෙහිව යෝජනාවට ඉන්දියාව සහාය පළකරයි ! විරුද්ධ රටවල් අතරින් ඇමෙරිකාව සහ කැනඩාව ඉදිරියෙන්ම !
පලස්තීනුවන් ජීවත් වන භූමියේ යුදෙව් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන්, ඊශ්‍රායලයට එරෙහිව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුණු යෝජනාවකට ඉන්දියාව සහාය පළ කර තිබේ.
අයවැය ගැන තිස්සට සුභවාදී නැහැලු ! සියඹලාපිටියගෙනුත් උත්තරයක් !
ඉදිරිපත් කිරීමට නියමිත 2024 අයවැය සම්බන්ධයෙන් තමන්ට සුභවාදී අදහසක් නොමැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මාධ්‍යවෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
සීනි නිකුත් නොකරන සියලුම ගබඩාවලට මුද්‍රා තබන්න - වෙළද ඇමතිගෙන් නියෝග !
මුදල් අමාත්‍යාංශය විසින් සීනි ආනයනය සඳහා වන විශේෂ භාණ්ඩ බද්ද කිලෝවකට ශත 25 සිට රුපියල් 50 දක්වා ඉහළ දැමීමත් සමඟ පිටකොටුව වෙළෙඳපොළේ තොග සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 250 සිට රුපියල් 315 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
විදේශීය නැව්, ගුවන්යානා මෙරටට ඇතුළුවීමේ ක්‍රමවේදය යාවත්කාලීන කෙරේ !
විදේශීය යුද නැව්, ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ යාවත්කාලීන කිරීම් පිළිබඳව විදේශ ධුත මණ්ඩල දැනුවත් කිරීමට තීරණය කර තිබේ.
