ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද !

Published in ක්‍රීඩා
Thursday, 09 November 2023 15:10

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (09) පැවැත්වේ.

තරගාවලියේ 41 වැනි තරගය වන මෙය බැංගලෝර්හිදී මෙරට වෙලාවෙන් පස්වරු 2.00ට ආරම්භ විය .

දෙපිලම මේ වනවිට තරග 8කට සහභාගී වී ඇති අතර දෙපිලටම මෙම තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් වනු ඇත.

තරගාවලියේ ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසු වන නවසීලන්තයට අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගැනීම සඳහා මෙම තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතු වේ.

මේ අතර ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට 2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් අද තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍යයි.

 

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us