subash

subash

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු වලට මේවන විට කඩිනමින් සිදු වෙමින් පවතින අතර ඊට අදාලව පක්ෂ සහ දේශපාලනඥයින් සමඟ සාකච්ඡා රැසක් සිදු කෙරිණි.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 626 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 245 ක් සමගින් මුළු සැකකරුවන් 871 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

වසර 70 කට පසු සෞදියේ මත්පැන් අලෙවිසැලක් විවෘත විය. මත්පැන් අලෙවිසැල විවෘත කර තැබෙන්නේ, සෞදි වැසියන් සඳහා නොව, මුස්ලිම් නොවන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ගෙවතු වගා වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකරන මෙහෙයුම් නතර කරන ලෙස ඉල්ලා සිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ජාත්‍යන්තර අධිකරණය මඟින් නියෝගයක් නිකුත් කිරිමේ හැකියාව පවතින බව වාර්තා වෙයි.

පළාත් පාලන ආයතනවල කැළි කසළ කළමනාකරණය කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

දුම්රිය ආපනශාලා හදිසි පරික්ෂාවට ලක් කිරීමට මහජන පරීක්ෂකවරුන් තීරණය ගෙන තිබේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් හෙට (27) දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26) නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙයි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් එම රථය පැදවූ රියදුරා පොලීසියට කරුණු හෙළිකර තිබේ.

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබේ.

Connet With Us