බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්නකිරීමට අවසර

Published in පුවත්
Friday, 26 January 2024 08:12

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබේ.

පොලිසිය සඳහන් කළේ,අත්අඩංගුවට ගත් 54 හැවිරිදි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එම අපරාධය සඳහා සැකකරුවන් භාවිත කළ යතුරුපැදියක් සහ අපරාධයෙන් පසු පලායාමට සඟවා තිබූ වෑන් රථයක්ද හක්මන පොලිසිය සිය භාරයට තිබේ.

ඝාතකයින් පැමිණි ෆෙජරෝ වර්ගයේ ජීප් රථය පසුගියදා පොලිස් භාරයට ගැනුණේ ගාල්ල ප්‍රදේශයේදී ය.

පසුගිය 22 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුම අසළදී T 56 ගිනි අවි 02 කින් එම ඝාතන සිදු කළ බව පොලිසිය සඳහන් කළේ ය.

එහිදී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us