subash

subash

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26)පෙරවරුවේ ආරච්චිකට්ටුවේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන යාමට සැලසුම් කර තිබේ.

කටුනායක අධිවේගී මාර්ගයේ අද අළුයම සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජිවිතක්ෂයට පත්වී තිබේ.

Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වේ.

නිදහසෙන් පසුව ශ්‍රී ලංකව ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් අත්පත් කරගැනීමේ සක්‍යතාවයක් තිබුණු රටකි. ඒ වෙන විට ආසියාවේ ප්‍රමුඛතම ආර්ථිකයක් හිමි රටක් ලෙස රටේ පාලනය පවත්වගෙන ගිය බ්‍රිතාන්‍යයන් මේ රට ගොඩනගා තිබිණි. නිදහස ලැබීමෙන් පසුව වියයුතුව තිබුණේ එතැනින් ඉදිරියට එම ආර්ථික ක්‍රමය පවත්වාගෙන යමින් ඒ තවදුරටත් සංවර්ධනය කරගනිමින් යන ගමනකි.

විගණන නිලධාරී තනතුරු 400ක පමණ පුරප්පාඩු පවතින බව විගණාකධිපති දෙපාර්තමේන්තුව පවසයි.

ධීවර යාත්‍රාවක් පැහැරගෙන ධීවරයින් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ධීවරයින් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

සීනි බදු වංචාවක් සිදුවූ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නිමකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

තෝරාගත් විෂයන් කිහිපයක් සඳහා ගුරුවරු 5,500ක් අලුතින් බඳවා ගැනීමට මේ වනවිට ගැසට් කර ඇතැයි අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා තිබේ.

විද්‍යාත්මක පෙරළියක් ලෙස පොල් මලේ විවෘත නොකළ ගැහැනු මලෙහි පටක යොදා ගනිමින් පොල් පැළයක් සංවර්ධනය කිරීම පිළිබඳව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය (CRI) විසින් සිදු කරන ලද පර්යේෂණය සාර්ථක වී තිබේ.

ගෙවුණු සතිය පුරා අමෙරිකාවට බලපෑම එල්ල කළ හිම කුණාටු තත්ත්වය ආශ්‍රිත අනතුරුවලින් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තිබේ.

Connet With Us