subash

subash

නීතිවිරෝධී ගිනිඅවි හා බෝම්බ පොලිස් භාරයට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබේ.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ විරෝධතාකරුවන් පිරිසක් අද (24) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කර අවසන් කළ බව ඒ සඳහා පත් කළ කමිටුව පවසයි.

Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (24) දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

ඇඟලුම් කර්මාන්තය 2023 සෘණාත්මක වර්ධනයක් සහිත වුවද වසරක් තුළ මෙතෙක් වාර්තා වූ ඉහළම කාර්ය සාධනය සනිටුහන් කරමින් දෙසැම්බර් මාසයේ දී ඇඟලුම් අපනයනය යළි පිබිදීමේ ලකුණු පෙන්නුම් කර ඇත.

මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් දියත් කර ඇති යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉල්ලීමක් කර තිබේ.

ජනවාරි පළමු දින 21 තුළදී, 142,162 කට අධික විදේශ සංචාරකයන් ප්‍රමාණයක් සිය ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති අතර, එය 2024 දී සිය සංචාරක ක්ෂේත්‍රය ඉහළ නැංවීමට රට දරන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

වැටුප් වර්ධකය ලබානොදීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති ලබන 01 වැනි දා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පවසයි.

රැක බලාගැනීමේ ආයතනවල සිටින ආබාධිත පුද්ගලයින් සඳහා ජනවාරි මස සිට රුපියල් 2000 ක මාසික දීමනාව ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

Connet With Us