යුක්තිය වහාම අත්හිටුවන ලෙස මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක්

Published in පුවත්
Tuesday, 23 January 2024 09:50

මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් දියත් කර ඇති යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් පිරිසක් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ, එම මෙහෙයුම සමාලෝචනය කර සෞඛ්‍ය සහ මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමුකරන ලෙසය.

මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින්ට ද මානව හිමිකම් පවතින අතර ඔවුන් වෙනස් කොට සැලකීම හා අපකීර්තියට පත් නොකොට ගෞරවාන්විතව ජීවත්වීමේ අයිතිය සැලසිය යුතු බව එම නිවේදනයේ සඳහන්ය.

මත්ද්‍රව්‍ය වැරදිකරුවන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම සහ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන අනිවාර්ය පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රඳවා තබා ගැනීම පිළිබඳව වාර්තාවන සිද්ධීන් හෙළාදකින බව ද එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් පෙන්වා දී තිබේ.

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයින්ට එරෙහිව වර්තමානයේ පවතින දැඩි මර්දනය පිළිබඳව කනස්සල්ල පළකරන බව ඔවුන් පෙන්වා දෙති.

මත්ද්‍රව්‍ය භාවිත කරනු ලබන පුද්ගලයින් පුනරුත්ථාපනය සඳහා යොමුකළ යුත්තේ ඔවුන්ගේ කැමැත්ත මත වන අතර අනිවාර්ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන වසාදැමිය යුතු බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් සිය නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතීන්ට හා ප්‍රමිතීන්ට අනුකූලව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වත්මන් නීති සම්පාදනය කළ යුතු අතර මන්ද්‍රව්‍ය පාලනය සඳහා සන්නද්ධ හමුදා යොදා ගැනීම නතර කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ඔවුන් විසින් නිකුත් කර තිබූ සම්පූර්ණ නිවේදනය පහතින්,

GENEVA (22 January 2024) – UN experts* expressed alarm at the heavy security-driven approach of Sri Lanka’s drug response. They called on authorities to immediately suspend and review so-called Operation ‘Yukthiya’ and to focus on policies based on health and human rights.

“Drug users have human rights,” the experts said. “They deserve to live a life with dignity without facing further discrimination and stigmatisation.”

They deplored reported cases of arbitrary arrests of thousands of drug offenders from marginalised socio-economic groups, and the detention of hundreds in compulsory military-run rehabilitation centres. Torture and ill-treatment were also reported during the security operation known as ‘Yukthiya’.

“The current context of severe repression against suspected drug offenders is deeply worrying,” the experts said.

They stressed that rehabilitation must be conducted from a harm reduction perspective, respecting the autonomy and informed consent of drug users, including the right to refuse medication.

“Compulsory rehabilitation centres should be closed immediately and replaced by voluntary, evidence-based, rights-based and community-based social services,” said the experts, who stand ready to provide technical cooperation.

They urged Sri Lankan authorities to investigate thoroughly and impartially any allegations of torture, ill-treatment and denial of due process and fair trial rights.

“Irregularities in the judicial process of sending people to rehabilitations centres should also be investigated,” the experts said.

They called on the Government to review its current legislation on drug offences and to end the involvement of armed forces in drug control and treatment activities, in line with international human rights law and standards.

The experts raised concerns about Sri Lanka’s legislation on the treatment of suspected drug offenders in a letter sent to the Government in 2023.

*The experts: Priya Gopalan (Chair-Rapporteur), Matthew Gillett (Vice-Chair on Communications), Miriam Estrada-Castillo, and Mumba Malila, Working Group on arbitrary detention; Margaret Satterthwaite, Special Rapporteur on the Independence of Judges and Lawyers; Tlaleng Mofokeng, Special Rapporteur on the right of everyone to the enjoyment of the highest attainable standard of physical and mental health.

The Special Rapporteurs and Working Groups are part of what is known as the Special Procedures of the Human Rights Council. Special Procedures, the largest body of independent experts in the UN Human Rights system, is the general name of the Council’s independent fact-finding and monitoring mechanisms that address either specific country situations or thematic issues in all parts of the world. Special Procedures’ experts work on a voluntary basis; they are not UN staff and do not receive a salary for their work. They are independent from any government or organization and serve in their individual capacity.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us