දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණ වාර්තාව සකසා අවසන්

Published in පුවත්
Wednesday, 24 January 2024 07:36

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කර අවසන් කළ බව ඒ සඳහා පත් කළ කමිටුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නංවා, පාඩුව අවම කිරීමේ යෝජනා මෙම වාර්තාවට ඇතුළත් කර ඇති බවයි එහි සභාපතිවරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් සඳහන් කළේ.

වාර්තාව ලබන සතියේ ජනාධිපති ලේකම්වරයා වෙත භාරදීමට සැලසුම් කර තිබේ.

ලේකම්වරයා ප්‍රකාශ කළේ, මෙම වාර්තාවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ආකර්ෂණීය සේවාවක් සැපයීම සම්බන්ධයෙන් යෝජනා ඇතුළත් කර ඇති බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us