subash
"Pekoe trail" ව්‍යාපෘතිය කඩිනම් කරන්න සාගල මැදිහත්වේ
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත "Pekoe trail" ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ ( 19) පැවැත්විණ.
දුමින්දට දුන් නඩු තීන්දුවෙන් උරණ වූ පුද්ගලික මාධ්‍ය ආයතනයක් රනිල්ට මඩගහයි
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය නීතිය අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග එම තීරණය ජනධිපති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාවය මත ගන්නා ලද එකක් බව පවසමින් ඔහුට සහ ආණ්ඩුවට පහර දීමට එක්තරා මාධ්‍ය ආයතනයක පාලන අධිකාරිය සහ ප්‍රවෘත්ති කාමර ප්‍රධානීන් වෙනමම සකච්චා කර අත.
කුඹුරු අක්කර 61,000ක් හානියට ! වගා හානි තක්සේරු කටයුතු වහාම අරඹන ලෙස උපදෙස්
දිවයින පුරා පැවති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් මෙවර මහ කන්නයේ වී වගා කර තිබූ කුඹුරු අක්කර 61,000ක් පමණ හානියට පත්වී තිබේ.
ජෝර්දානයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම්
ජෝර්දානයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 2ක් වසා දැමීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට ජොර්දාන කම්කරු අමාත්‍යාංශයේ අවදානය යොමුවී තිබේ.
නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවේ දෙවැනි දිනය අදයි
උගන්ඩාවේ කම්පාලා අගනුවරදී ආරම්භවූ නොබැඳි ජාතීන්ගේ 19 වැනි රාජ්‍ය නායක සමුළුවේ දෙවැනි දිනය අද(20)යි.
ඡන්ද හිමි නාමලේඛනය අනුව සෑම ගෘහයකම සිටින සාමාජිකයන්ගේ විස්තර පොලිසිය වෙත ලබාගැනීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පැවැසීය.
මාර්ග නීති කඩකරන රියැදුරන්ට වැඩ වරදී - සෝදිසි මෙහෙයුම් CCTV ඔස්සේ
කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති සී.සී.ටී.වී කැමරා පද්ධතිය උපයෝගි කර ගෙන මාර්ග නීති කඩකරන රියැදුරන් හඳුනා ගැනීමේ වැඩසටහන මෙම 22 වැනිදා සිට ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
සේවාවලට බාධා කළ ලං.වී.ම සේවකයන් රැසකගේ සේවය අත්හිටුවයි
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවා තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබේ.
සේවයට වාර්තා නොකර වර්ජනයට ගිය සේවකයෙක්ට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා 22 දා තෙක් රිමාන්ඩ්
ගාල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරාපිටිය රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මෙම 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
