subash

subash

රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 3 දෙනෙකු මියගොස් තිබේ.

මාවනැල්ල නගරයේ වෙළෙඳසැල් පෙළක ඊයේ (29)රාත්‍රියේ හදිසියේ ඇති වූ ගින්නකින් වෙළෙඳසැල් 30 කට ආසන්න ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටින ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ ධීවරයින් ආරක්ෂිතව මුදා ගැනීම සඳහා සෝමාලියානු නාවික හමුදාව සමග සාකච්ඡා කරමින් ඇතැයි කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට සඳහා පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

මෙරට විදුලි ගාස්තු අඩු කර ගැනීමේ තවත් ක්‍රමවේදයක් වෙනුවෙන්  'අතථ්‍ය ද්‍රව ස්වභාවික වායු' (virtual LNG) නල මාර්ගයක් ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.

සංචාරක ව්‍යාපාරයට නව අත්දැකීම් රැසක් එක් කිරීම වෙනුවෙන් නව යෝජනා රැසක් සමඟ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන් හමුවී තිබේ.

අඩු ආදායම්ලාභීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් චීන රජයේ ආධාර මත ඉදිකිරීමට නියමිත නිවාස 1,996 යේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රටක් හඬවා 1986 මැයි 09 දින රිය අනතුරකින් මිය ගිය සරත් මුත්තෙට්ටුවේගම නම් විශිෂ්ට දේශපාලනඥයාට අවසන් ගෞරව දැක්වීමට පැමිණ අමුත්තන්ගේ පොතෙහි රෝහණ විජේවීරගේ අත් අකුරෙන් තැබූ සටහනක් ද විය.

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ (PMC) අද (26) පැවති මාධ්‍ය හමුව අමතමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Connet With Us