subash

subash

අද (05) සිට කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල උත්තරානන්ද මාවත, පෙරහැර මාවත හා නවම් මාවත අදියර 3 ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

දුටුගැමුණු රජුගේ යුධ සේනාවේ යක්ක සෙන්පති රිටිගල ජයසෙන තවත් මිතුරු සෙන්පතියකු වූ ගෝටයිම්බරයාගේ බිරිඳ වූ සෝන කුමරියට කළ නොපනත් කමක් නිසා දෙදෙනා අතර වූ සටනේදී ගෝටයිම්බරයා ගහපු පා පහරෙන් රිටිගලයාගේ ඔළුව කඳින් වෙන් වී ගියේය.

76 වන ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් යාපනය දෙමළ සිවිල් සංවිධාන එක්ව 76 වන ජාතික නිදහස් දිනය උත්කර්ෂවත් ලෙස සමරා ඇත.

76 වන ජාතික නිදහස් දින සැමරුම “හදමු අලුත් රටක්” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව පැවැත්විණි.

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්ගේ අසාධ්‍ය සෞඛ්‍ය තත්ත්වය සලකා බලා ඔහු යළි මෙරටට ගෙන්වා දෙන ලෙස දෙමළ දේශපාලන පක්ෂ රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු පසුගිය ඉරිදා අසාධ්‍ය තත්ත්වයෙන් 'රජිව් ගාන්ධි රජයේ මහ රෝහල'ට ඇතුළත් කෙරිණි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ ජනාධිපතිවරණයට තරග කළ අවස්ථාවේදී මැතිවරණ ප්‍රචාරක පරිත්‍යාග වශයෙන් ලබාගෙන තිබූ ඇමෙරිකානු ඩොලර් 527,000ක් සහ ස්ටර්ලින් පවුම් 100ක් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය පසුගියදා අවසර ලබා දුන්නේය.

අතීත වැරදි යළි සිදු නොකළ යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

76 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත රැඳවියන් 754 දෙනෙකුට අද (04) විශේෂ රාජ්‍ය සමාව හිමිවේ.

එළැඹෙන ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික ජනාධිපති අපෙක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීම මේ වන විට තහවුරුව තිබේ. එමෙනම ඔහුට සහය දීමට ඉදිරිපත් වන කණ්ඩායම් අතර තරගයක්ද නිර්මාණය වෙමින් ඇත.

 'යුක්තිය' මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 770 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Connet With Us