යාපනයේ ජනතාව 76 වන නිදහස් දින උළෙල හරසරින් සමරයි (video)

Published in පුවත්
Sunday, 04 February 2024 20:10

76 වන ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් යාපනය දෙමළ සිවිල් සංවිධාන එක්ව 76 වන ජාතික නිදහස් දිනය උත්කර්ෂවත් ලෙස සමරා ඇත.

මෙය සර්ව ආගමික නායකයින් පෙරටු කරගනිමින් ආගමික සංහිදියාව නියෝජනය කරමින් සංස්කෘතික නර්තන කණ්ඩායම් සහ යතුරු පැදි රැලියක් පවත්වා ඇත.

මෙවර ජාතික නිදහස් දිනය සඳහා සිවිල් ජනතාව 3000 ක පමණ පිරිසක් සහභාගී වූ අතර වීරසිංහම් ශාලාවේදී සංස්කෘතික වැඩසටහනක්ද පවත්වා ඇත. 76 වන නිදහස් දිනය තේමා කරගනිමින් ජාතික ධජ ප්‍රදර්ශනය කරමින් සරුංගල් 40 කට ආසන්න ප්‍රමාණයක් ඉහල අහසේ ප්‍රදර්ශනය කිරීමද මෙවර විශේෂත්වයකි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us