subash

subash

ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් කර්මාන්තය වඩ වඩාත් වර්ධනය වෙමින් පවතින අතර, නිකුත් කරන ලද නව කාඩ්පත් සංඛ්‍යාව අඩුවෙමින් පවතින නමුත් මිලදී ගැනීමේ පරිමාව සහ ගනුදෙනු වටිනාකම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 728ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ස්ථාවර පහසුකම් සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

බදු ගෙවන්නන් හඳුනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් බැංකුවෙන් කතා කරන ආකාරයට කතා කර ජනතාව රවටා සූක්ෂම ආකාරයට පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකර් කල්ලියක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබන උත්සව සමයේදී ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

ඉරාන පිටුබලය ලත් කටයිබ් හිස්බුල්ලා මිලිටරි සංවිධානයේ ජ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියා අමෙරිකානු ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් ව තිබේ.

ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මෙසේ දිවුරුම් දෙන ලදි.Screenshot 2024 02 08 100441

-P.M

පරිස‍ර අමාත්‍ය ධුරය ජනපති යටතේ තබා ගනිමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද සභාව කල් තැබීමේ විවාදය අද (08) ආරම්භ වීමට නියමිත ව තිබේ.

Connet With Us