subash

subash

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව යක්කල පොලීසිය පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පිළිකා රෝගයකින් පෙළෙන බව හෙළි වීමෙන් පසු පළමුවරට ඔහු ජනතාව ඉදිරියේ පෙනී සිට තිබේ.

ලබන මාර්තු මාසයට පෙර විදුලිය ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

අද උදෑසන 6.30 සිට සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

මෙල්බර්න් සිට කොළඹ දක්වා පියාසර කළ ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ගොඩ බස්සවා තිබේ.

පොලිස් නිලධාරීන්ගේ වැඩි කළ බටා දීමනාව අද(13) සිට ගෙවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

පසුගිය ජනවාරි මාසය තුළදිත් මෙරට සංචාර ව්‍යාපාරයෙන් උපයනු ලැබු සහ විදේශ ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලැබු මුදල් (ප්‍රේශන) ආදායම ඩොලර් මිලියන 800 ඉක්මවන ඉහළ අගයක් පෙන්නුම් කර තිබේ.

විෂ මත්ද්‍රව්‍ය වැටලීම සදහා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසනවා.

එළවළු මිළ පහත වැටේ

Published in පුවත්
Monday, 12 February 2024 10:54

යාපනය අර්ධද්වීපයේ එළවළු වෙළඳපොළට පැමිණීමත් සමඟ එළවළු මිල අඩු වී ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළදුන් පවසනවා.

Connet With Us