subash
ඩැට් දීමනාව වෙනුවෙන් සෞඛ්‍ය ඇමති සමග තීරණාත්මක සාකච්ඡාවක්
ඩැට් දීමනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සමග අද(19) දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසයි.
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ පළමු පාසල් වාරය අද(19) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Sinopec තෙල් පිරිපහදුව සහ නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානය, අනුමැතියට සූදානම්
හම්බන්තොට ප්‍රදේශයේ නවීනතම ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා චයිනා පෙට්‍රෝලියම් සහ කෙමිකල් කෝපරේෂන් (China Petroleum and Chemical Corporation -Sinopec) සමඟ ගිවිසුම්වලට එළඹීමට අනුමැතිය ලබා ගැනීමේ අවසන් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වන බව වාර්ථා වේ.
පිරිමි ළමුන් වෙනුවෙන් අලුත් නීතියක්. පන්සලේ සෙල්ලමටත් තහංචි
පිරිමි ළමුන්,ලිංගික හිංසනයට ලක් කිරීම අපරාධයක් බවට පත් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් පසුගිය සතියේ ගැසට් කර ඇත.
ග්‍රීසිය නව වාර්තාවක් තබමින් සමලිංගික විවාහ නීතිගත කරයි
සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතඩොක්ස් රට බවට ග්‍රීසිය පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පාසල් නිල ඇදුම් සහ පෙළ පොත් මාර්තු පළමු සතිය වනවිට බෙදා අවසන්
පාසල් නිල ඇදුම් සහ පෙළ පොත්, මාර්තු මාසයේ පළමු සතිය වන විට බෙදා අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංවිම ජනතාවට දැනුම් දෙයි
පවතින වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 3 ත් 4 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල අද (18) ප.ව 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මැණිකේ මගේ හිතේ ගීතය තුළින් ලොවක් වසඟයට ගත් යොහානි ද සිල්වා පසුගිය දා නැවතත් සමාජයේ කතාබහට ලක්වන චරිතයක් බවට පත්වූවාය.
මේ වසරේ මාස එකාහමාරට රු. බි. 7 ක් සංචාරකයන් රටට ගෙනල්ලා
මේ වසරේ මාස එකහමාරක කාලය තුළදී සංචාරක ව්‍යාපාරය මඟින් රුපියල් කෝටි 700ක් උපයා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නලින් පෙරේරා පවසයි.
