subash
පාකිස්තාන අගමැති ධුරය Shebaz Sharif ට -ඉම්රාන් ඛාන් ප්‍රතිඵලයට අභියෝග කිරීමටත් පියවර
පාකිස්තානයේ මීලඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ශෙබාස් ෂරීෆ් නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
මෙවර වී මිලදී ගැනීම මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන්
මෙවර වී මිලදී ගැනීම මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදුකරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.
සාකච්ඡා අසාර්ථකයි .අදත් අපි වර්ජනයේ -රවී කුමුදේශ්
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.
මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනයට
ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනයට පියවර ගත් බව මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පවසයි.
ග්‍රාම නිලධාරීවරු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ
නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
රට හදපු අය හොරු වෙලා, කයිවාරුකාරයන් වීරයන් වෙලා - මහින්ද
මෙම මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිත උමා ඔය ව්‍යාපෘතියේ මෙගාවොට් 120 ක ජල විදුලි බලාගාරය සමඟ නව දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙන්වා දෙයි.
"අනුර දිසානායකට ඉන්දියාවට එන්න කියලා අමුල් එක බලන්න එක්කන් යනවා.
ඉන්දියාව සිය ජාත්‍යන්තර හෝටල් ජාලය මෙරටින් අරඹයි. හිල්ටන් එකත් ඉන්දියාවට
සීමාසහිත Hotel Developers Lanka සමාගම මිලදී ගැනීම සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම් හතරෙන් තුනක්ම ඉන්දීය සමාගම් බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අනාවරණය කළේය.
රතුලූනු වගාව සඳහා නොමිලයේ රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.
සුදු වෙන්න ගිය තරුණ තරුණියන්ගෙන් රෝහල් පිරේ - GMOA අනතුරු අගවයි
අහිතකර රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස අතුරු ආබාධ සහිත රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින පසුබිමක, විශේෂයෙන් තරුණ තරුණියන් අතර, දේශීය වෙළඳපොළට එම නිෂ්පාදන නියාමනය කිරීම එන්න එන්නම අභියෝගාත්මක වී තිබේ.
