subash
කෝට්ටේ–නාවල යා කරන ලංකාවේ දිගම ගුවන් පාලම අවසන් අදියරේ
නාවල – අංගම්පිටිය ගුවන් පාලම් මාර්ගයේ ඉදිකිරීම කටයුතු අවසන්කර මහජනතාවට විවෘත කිරීම ජූලි මාසයේදී සිදුවෙනු ඇති බව වාර්ථා වේ.
ජනාධිපතිවරයා, ජනාධිපතිධුරය අහෝසි කිරීම හෝ ජනාධිපතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් උත්සාහයක නිරත බවට විපක්ෂ දේශපාලන පක්ෂ ගෙන යන ප්‍රචාරයට පදනම වූයේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යපාරය පසුගියදා ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බවට නිකුත් කළ නිවේදනයය.
හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වේ
හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83ක් බව වාර්තා වේ.
රුසියානු විපක්ෂ නායක Alexei Navalny ගේ මරණයෙන් රුසියාව උණුසුම් වේ
රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ මරණය සම්බන්ධයෙන් විරෝධතා ක්‍රියාමාර්ග ගන්නා පිරිස්වලට එරෙහි ව රුසියානු රජය අනතුරු අඟවා තිබේ.
කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ වැසිකිළි භාවිත කිරීමේ දී අය කරනු ලබන ගාස්තු යළි සංශෝධනය කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු අද දිවයිනට
ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ඇතුළු 300 කට අධික පිරිසක් අද(17) මෙරට පැමිණීමට නියමිතව තිබේ.
සෞඛ්‍ය සේවක ගැටලු සම්බන්ධයෙන් ලබන සදුදා විශේෂ සාකච්ඡාවක්
සෞඛ්‍ය සේවක ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.
අස්වැසුම අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදි හැඳුනුම්පත අනිවාර්ය කෙරේ
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදි හැඳුනුම්පත අනිවාර්ය කර ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මේවන විට සංචාරකයන්ගෙන් පිරී ඉතිරි ගොස් ඇති බව පරාක්‍රම බස්නායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ ඡායාරූප රැසක් සමඟින් සටහනක් යොදා ඇත.
