subash

subash

ලංකාවේ සුපිරි හෝටල්වල සංචාරකයින්ට දෙන ජපානයේ ඇලෙනසුළු හාල් ( Sticky Rice )ආනයනයට පවතින සීමා ලිහිල් කරන්නැයි ජපාන කෘෂිකර්ම අමාත්‍ය Norikasu Suzuki මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගෙන් කොළඹ දී ඉල්ලීමක් කළේය.

ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 14 වැනි සාකච්ඡා වටය මාර්තු මස මුල් සතියේ නවදිල්ලියේ දී පැවැත්වීමට නියමිතය.

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ අදහස් හා යෝජනා පිළිබඳ අමාත්‍යාංශ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

වියළි කාලගුණයත් සමග කැලණි ගගේ ජල මට්ටම අඩුවෙමින් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මගී යාත්‍රාවලින් සහ මගී නෞකාවලින් ශ්‍රී ලංකාවෙන් පිටවන මගීන්ගෙන් දැනට අයකරනු ලබන අපගමන බද්ද (deviation tax) මගී යාත්‍රා සඳහා USD 5 සහ මගී නෞකා සඳහා USD20 දක්වා අඩු කිරීමටත්, මගී යාත්‍රාවලින් ගමන් කරන මගියෙකුට කිලෝග්‍රෑම් 60 දක්වා නොමිලේ ගමන් මලු දීමනාවක් ලබා දීමටත් ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇත.

එක මිටට…

Tuesday, 20 February 2024 11:36

කළු පාට කොළයක සුදුපාට අකුරෙන් පාරවල් දිගට පෝස්ටරයක් අලවා තිබෙනවා.

ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ලාංකිකයන් යොමු කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයටද ලබාදීමට රජය තීරණය කර තිබේ.

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක වී නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා පවසයි.

Connet With Us