කටුනායක තදබදයක්ද ?  Featured

Published in පුවත්
Friday, 16 February 2024 14:14

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මේවන විට සංචාරකයන්ගෙන් පිරී ඉතිරි ගොස් ඇති බව පරාක්‍රම බස්නායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ ඡායාරූප රැසක් සමඟින් සටහනක් යොදා ඇත.

පෙබරවාරි මාසයේ මුල් දින 8 තුල මෙරටට සංචාරකයන් 60,000 කට අධික ප්‍රමාණයක් පැමිණි බවද වාර්ථා විය.

සංචාරකයන් ගෙන් පිරී ඉතිරී යන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දැන් තත්වය...16/02/24 උදේ 9.00 ට..????
ඉලක්කය වාර්ෂික ආදායම ඩොලර් බිලියන 7.2 ක්..
ඒ ඔබ සැමගේ සුව පහසුව සඳහායි..!


පරාක්‍රම බස්නායක

Screenshot 2024 02 16 140304

427630321 2702053653279199 7325004955966958220 ntour

Last modified on Friday, 16 February 2024 14:24

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us