subash

subash

ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු වන කාල් වෙදර්ස් මිය ගොස් තිබේ.

තායිලන්ත අග්‍රාමාත්‍ය සෙට්ඨා තව්සින් නිල සංචාරයක් සඳහා අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

අද(03) පස්වරු 2.00 සිට කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසයි.

අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (03)අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් මිල දී ගැනීමේ වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනතාවට බලපා ඇති විවිධ පීඩා හේතුවෙන් පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 703 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ මහා පරිමාණයේ මූල්‍ය වංචාකරු සුකේෂ් චන්ද්‍රසේකර්ගේ රුපියල් කෝටි 200ක මූල්‍ය වංචා නඩුවට පැටලී සිටින බොලිවුඩ් සිනමාවේ සුරූපි නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස් එම මූල්‍ය ගනුදෙනුව සම්බන්ධව කිසිවිටෙක සත්‍යය හෙළි නොකළ බවත්, සාක්ෂි සමඟ හසුවනතුරු ඇය සියලු කරුණු වසං කළ බවත් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය නවදිල්ලියේ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

සිරියාවේ සහ ඉරාකයේ පිහිටි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සඳහා වන අමෙරිකානු සැලැස්මට එරට බලධාරීන්ගේ අනුමැතිය හිමිවී තිබේ.

Connet With Us