subash
රෝහල්වල වැඩකටයුතු යථා තත්වයට පත්කරන්න ත්‍රිවිධ හමුදාව කැඳවයි
රෝහල්වල වැඩකටයුතු සිදුකිරීම සඳහා සහාය වීමට ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.
දූෂණය වැලැක්වූවාට, හිඟ බදු එකතු කළාට අර්බුදය විසඳෙන්නේ නැහැ - භාණ්ඩාගාර ලේකම්
ශ්‍රී ලංකාව දූෂණයෙන් තොර ඉලක්කය සපුරා ගත්තද අයවැය හිඟය පියවීමට සහ රටේ ණය බර අඩු කරගැනීමට බදු ආදායම වැඩි කළ යුතු බව භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව සිනොපැක් සමාගම ද ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
අවලංගු වූ උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය අද
අවලංගු කෙරුණු 2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර දෙක අද පැවැත්වේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අදත් වැඩ වර්ජනයක ! ලංකා හෙද සංගමය වර්ජනයට සහය නොදක්වයි
අද (01) උදෑසන 6.30 සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත කාර්යභාරයට අවහිර කරන්න බෑ
ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
මහ කන්නයේ වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලයට ලබා නොදීමට තීරණය
මුදල් අමාත්‍යාංශයේ තීරණයක් අනුව මහ කන්නයේ වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලයට ලබා නොදීමට තීරණය කර තිබේ.
අධිවේගි මාර්ග භාවිත කිරීමේදී නව නීති හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
කොළඹ වරායට සේන්දුවන නෞකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. ඒ, රතු මුහුද ආශ්‍රිතව පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේය.
ආණ්ඩුව පන්නන්න ආපු සජිත්, ජනපතිගෙන් මැතිවරණයක් ඉල්ලා පසු බහියි.
රනිල් - රාජපක්‍ෂ දුර්දාන්ත ආණ්ඩුව කඳුඵ ගෑස් සහ ජල ප්‍රහාරවලින් සැළකුව ද සමඟි ජනබලවේගය ඔවුන්ට ඡන්දයෙන් පාඩමක් උගන්වන බවත් මැතිවරණයක් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පස්වරුවේ පැවසීය.
