අමෙරිකාවේ හිම කුණාටුවෙන් පුද්ගලයින් 90ක් මියයයි

Published in විදෙස්
Wednesday, 24 January 2024 08:05

ගෙවුණු සතිය පුරා අමෙරිකාවට බලපෑම එල්ල කළ හිම කුණාටු තත්ත්වය ආශ්‍රිත අනතුරුවලින් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තිබේ.

ඉන් වැඩිම මරණ ගණනක් ටෙනිසි සහ ඔරිගොන් ප්‍රාන්තවලින් වාර්තා වූ අතර ඉලිනොයිස්, පෙන්සල්වේනියා, මිසිසිපි, වොෂින්ටන්, කෙන්ටාකි, නිව්යෝර්ක්, ඇතුළු තවත් ප්‍රාන්තවලින් ද මරණ වාර්තා වී තිබිණි.

අධික හිමපතනය හේතුවෙන් රටපුරා කලාප රැසක විදුලිය බිඳවැටී අතර, පවතින දැඩි ශීතල හමුවේ පුද්ගලයින් දහස් ගණනක් පීඩාවට පත්ව සිටී.

පවතින අධික හිමපතනය සහ ශීත සුළං තත්ත්වය මේ සතිය තුළත් පවතිනු ඇති බව අපේක්ෂිතය.

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us