චීනයේ රික්ටර් මාපකයේ 7.0 ක භූමිකම්පනයක්

Published in විදෙස්
Tuesday, 23 January 2024 11:22

චීනයේ කිර්ගිස්තාන් දේශසීමාවේ රිච්ටර් මාපකයේ 7.0 ක භූමිකම්පාවක් හටගෙන ඇති බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

ප්‍රධාන භිමි කම්පාව අද (23) අලුයම 2ට පමණ සිදුව ඇති අතර ඉන් අනතුරුව රික්ටර් මාපක 4.5 දක්වා සටහන් වූ පසු කම්පන කිහිපයක් ද වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් චීනයේ රාජ්‍ය පුවත්පතක් වන Xinhua පුවත්පත් ඒජන්සියට අනුව, භූ කම්පනය වුෂු ප්‍රාන්තයට බලපා ඇති බවත් ඉන් ජිවිත හෝ දේපල හානි මෙතෙක් වාර්තා වී නොමැති බවත් තහවුරු කර තිබේ

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us