යුද්ධයේ දරුණුතම දිනය වාර්තා කරමින් පැය 24 ට මරණ 178ක් ගසා තීරයෙන්

Published in විදෙස්
Monday, 22 January 2024 07:55

ඊශ්‍රායල ප්‍රහාර අතරතුර ගාසා තීරයේ පුද්ගලයින් 25,000කට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇති බව හමාස් සෞඛ්‍ය අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගතවු පැය 24 තුළ පමණක් මරණ 178ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එය මෙතෙක් පැවති යුද්ධයේ දරුණුතම දිනයක් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඊශ්‍රායලය සිය ප්‍රහාර ආරම්භ කරනු ලැබුවේ, පසුගිය ඔක්තෝම්බර් 07වන දින හමාස් සටන්කාමීන් දකුණු ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,300ක් ඝාතනය කර 240කට වැඩිපිරිසක් ප්‍රාණ ඇපයට ගත් ප්‍රහාරයෙන් අනතුරුවය.

කෙසේවෙතත් සටන් දිගින් දිගටම පැවතීම හේතුවෙන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු යළිත් වරක් පලස්තීන රාජ්‍යයක් බිහිකිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us