ඩොනල්ඩ් පියවරක් ඉදිරියට

Published in විදෙස්
Wednesday, 24 January 2024 17:54

ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා වූ සටනින්නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තය ජයග්‍රහණය කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

ඒ අවසන් ප්‍රතිවාදියා වූ දකුණු කැරොලිනාවේ හිටපු ආණ්ඩුකාර නිකී හේලි පරාජය කරමිනුයි.

නිකී හේලි සිය මැතිවරණ ව්‍යාපාරය අවසන් කිරීමට තවමත් සූදානම් නැති වුවත්, නාමයෝජනා සඳහා වූ තරඟය අවසන් වී ඇති බව ඔහුගේ ජයග්‍රහණයෙන් අදහස් වෙයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මේ අනුව නොවැම්බරයේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී ඩිමොක්‍රටික් අපේක්ෂකයා වන ජනාධිපති ජෝ බයිඩන් සමග නැවත තරගයක් පැවැත්වීම පිළිබඳව දැන් වඩාත් විශ්වාස වන බවයි.

Last modified on Wednesday, 24 January 2024 17:55

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us