ගාසා සරණාගත කඳවුරකට ඊශ්‍රායල ප්‍රහාරයක්

Published in විදෙස්
Thursday, 25 January 2024 13:24

ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයේ සරණාගත කඳවුරකට ඊශ්‍රායල හමුදා ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

ප්‍රහාරය හේතුවෙන් පලස්තීන වැසියෝ 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ ගණන 75 කි.

කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු තුවාල ලැබූ පිරිස අතරේ සිටින බව එම නිවේදන වල සදහන්ය.

මෙම සරණාගත කඳවුර, එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය මැදිහත් වී, ගාසා පලස්තීන වැසියන්ට රැකවරණය දීමට පිහිටුවන ලද්දකි. ඊහ්‍රායල හමුදා කඳවුරට පහර දී ඇත්තේ, එහි හමාස් සටන්කාමීන් සිටින බව පවසමිනි.  

 

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us