ඊශ්‍රායල යුද්ධය නතර කරන්න නියෝගයක් නිකුත් කරන්න ජාත්‍යන්තර අධිකරණයට පුළුවන්

Published in විදෙස්
Friday, 26 January 2024 10:17

ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකරන මෙහෙයුම් නතර කරන ලෙස ඉල්ලා සිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ජාත්‍යන්තර අධිකරණය මඟින් නියෝගයක් නිකුත් කිරිමේ හැකියාව පවතින බව වාර්තා වෙයි.

ඊශ්‍රායලය පලස්තීනයේ ජන සංහාරයක් සිදුකරන බවට දකුණු අප්‍රිකාව විසින් ඉදිරිපත් කරන ලද නඩුව මේ වනවිට විභාග වෙමින් පවතී.

එම නඩුවට අදාළව දෙපාර්ශ්වයම සාක්ෂි ඉදිරිපත් කර ඇති අතර ඊශ්‍රායලය තමන්ට එරෙහි වෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට එරෙහිව තීන්දුවක් ලබාදුන්න ද එය ක්‍රියාත්මක කිරීමට බලපෑම් කිරිමේ හැකියාවක් නොමැත.

එහෙත් එය දේශපාලනික වශයෙන් ඊශ්‍රායලය වෙත දැඩිව බලපානු ඇති බව විචාරකයින් පවසයි.

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us