වසර 70 කට පසු සෞදියේ මත්පැන් අලෙවිසැලක්

Published in විදෙස්
Friday, 26 January 2024 13:06

වසර 70 කට පසු සෞදියේ මත්පැන් අලෙවිසැලක් විවෘත විය. මත්පැන් අලෙවිසැල විවෘත කර තැබෙන්නේ, සෞදි වැසියන් සඳහා නොව, මුස්ලිම් නොවන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණි.

සෞදියේ මත්පැන් තහනමක් සිදුවූයේ 1950 වසරේදීය. එදා සෞදියේ රජු වූයේ බ්දුල්ලාසීස් ය.

මත්පැන් තහනම් කිරීමට හේතු වූයේ, රජුගේ පුතු මිෂාරි කුමරු, මත්පැන් පානය කර, ජෙඩා නුවර, බ්‍රිතාන්‍ය උප කොන්සල් නිලධාරී සිරිල් ඔස්මන් වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුවය.

මේවනවිට සෞදිය, සංචාරක මෙන්ම ව්‍යාපාරික ගමනාන්තයක් බවට පත් කිරීමට ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු පියවර ගෙන ඇත. මත්පැන් අලෙවිසැල විවෘත වූයේ එම වැඩපිළිවෙළට සමගාමීවය.

-P.M

Last modified on Friday, 26 January 2024 13:07

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us