රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ, ඒ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 200 ක් වෙන් කර ඇති බවයි.
ඇතැම් පළාත් පාලන ආයතන නිසි පරිදි කසළ කළමනාකරණය නොකිරීම හේතුවෙන් පාරිසරික අර්බුද රැසක් හටගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
-P.M
පළාත් පාලන ආයතනවල කැළි කසළ කළමනාකරණය කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ, ඒ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 200 ක් වෙන් කර ඇති බවයි.
ඇතැම් පළාත් පාලන ආයතන නිසි පරිදි කසළ කළමනාකරණය නොකිරීම හේතුවෙන් පාරිසරික අර්බුද රැසක් හටගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
-P.M
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.