subash

subash

2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (26) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.

ඖෂධ සැපයුම්කරුවන්ට දින 90ට වැඩි ගෙවීම් රුපියල් බිලියන 4ක් (කෝටි 400) පමණ පවතින අතර එය මේ මස තුළ ගෙවා අවසන් කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ්ප තිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැසීය.

දේශීය වෛද්‍ය විද්‍යාපීඨයේ නේවාසිකාගාර අවශ්‍යතා සඳහා කොළඹ විශ්ව විද්‍යාලය වෙත ඉඩම් කොටසක් පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.‍

ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ සහ කේඩීකේ ලාල්කාන්ත ප්‍රමුඛව එහි නායකයන් විසින් මෑතකදී ඔවුන්ගේ දේශපාලනය විවේචනය කරන මාධ්‍යවේදීන් ගැන තමන්ගේ ආණ්ඩුවකදී බලා ගන්නවා යනුවෙන් කරන තර්ජනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ විරෝධයක් ගොඩනැගෙමින් පවතී.

අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ හෙවත් 'සීක්‍රට් සර්විස්' හි ප්‍රධානි කිම්බලි චීට්ල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ති‍බේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (24) යළි සලකා බැලීමට නියමිතව තිබේ.

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Connet With Us