subash

subash

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතට ඉදිරිපත් කෙරෙන සංශෝධන ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් අද (02) උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද සිය නවතම සමීක්ෂණ වාර්තාව එළි දක්වා තිබේ.

දැයේ දු දරුවන්ගේ අප්පච්චිලා යැයි නම් දැරු රාජපක්ෂලා අද රටට ජාතියට දේශ ද්‍රෝහියෙක් වී හමාරය. රට වල පල්ලට යවා අහිංසක දුප්පත් ජනතාවට බත් පතත් අහිමි කළ රාජපක්ෂලාට හුරේ දැමු කිසිවෙකුත් මේ රටේ තව දුරටත් ඔවුන් සමඟ සිට ගන්නේ නැත.. කොටින්ම දැන් රාජපක්ෂවරු නැත..පොහොට්ටුත් නැත..එය අමතක කළ යුතු නපුරු සිහිනයක මතකයක් පමණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම කල් දමා තිබේ.

ජාලගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීමේ වේලාව අද (01) සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද එය සිදුනොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ වසරේ පළමු මාසය 6තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1,557ක් මුදලක් උපයා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.

රට තුළ ඇති වුණු ආර්ථික දේශපාලන අර්බුද වල ප්‍රතිපලයක් ලෙස පැන නැඟුණ 2022 ජන අරගලය විසින් ඉල්ලා සිටි ඉල්ලීම් සියල්ලම පාහේ මේ වන විට සම්පුර්ණ කිරීමට ජනාධිපතිවරයා සමත්ව තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් එකසිය පස් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ව සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

Connet With Us