ඊයේ පස්වරුවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතුරුන් හැත්තෑ පස්දෙනෙකු රනිල් වික්රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත් වූ බවද හෙතෙම කියා සිටියි.
පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමඟ සමගි ජන බලවේගයෙන් ජනාධිපතිවරයාට සහාය ලබාදීමට සූදානමින් සිටින මන්ත්රීවරුන්ගේ ගමන තවත් වේගවත් වනු ඇති බවද සභාපතිවරයා පැවසීය.
-P.M