subash
රනිල් ගේ මංගල රැළියට සියල්ල සුදානම් - සහාය පළකිරීමට පාර්ශව රැසකුත්
රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන සෙනසුරාදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට (14) දහවල් 12න් අවසන් කිරීමට නියමිතව තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද (13) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාව - ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ලබන සිකුරාදා සිට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ලබන සිකුරාදා (16) දිනයේ සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයෙන් කළු විරෝධතා සතියක්
අද (12) සිට ලබන 19 වැනිදා දක්වා කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත්කර ඇතැයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි.
හිරුණිකාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනැවිත් සජබයේ සමගිය පෙන්වන්න -හරින්ගෙන් අභියෝගයක්
හැකි නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනවිත් සමගි ජන බලවේගයේ ඇති සමගිය පෙන්වන ලෙස තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඉන්දියාව - ලංකාව අතර මගී නැව් සේවාවක් 15 වනදා සිට - ගාස්තුව රු.16,000ක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර “ශිවගංගී” මගී නැව් සේවාව ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව ඊයේ (11) නිවේදනය කොට තිබුණි .
ජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා විදේශීය නිරීක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබාදි තිබේ.
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වර්ෂාව
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රටක නීති පද්ධතියක් සහ ස්වාධීන අධිකරණ පද්ධතියක් තිබෙන්නේ අපරාධය වැලැක්වීමටය.
