subash
ගොවීන් මුහුණ දෙන ගැටළු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා රජය අවධානය
මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල යළ කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වී තිබේ.
මුහම්මද් යුනුස්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස්
බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා වශයෙන් නම් කෙරුණු මුහම්මද් යුනුස්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ.
ගැසට්ටුවට විරෝධය පළ කරමින් ග්‍රාම නිලධාරීන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි.
රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙකුට එරෙහිව අවසාන නිවේදන නිකුත් කර තිබේ.
පොහොට්ටුවේ ධම්මික හෙට කලඑළි බසී. මහින්දගේ සහය නැතිලු.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් වන බව හෙට (07) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරු අද මැතිවරණ කොමිසමට
සියලු කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරු අද (06) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.
මේ අපි ගෙවන්නේ මැතිවරණ කාලයක් නිසා දේශපාලන වේදිකා තුළත් ජනමාධ්‍යයන් තුළත් උණුසුම් මාතෘකා දිනෙන් දින හැදෙනවා. දේශපාලන පක්ෂ බලය පිහිටුවා ගැනීමට කරන කියන දේවල් ගැන කතා බහ වැඩියි.
අද මේ රටේ අමුතු ඇලඩින් කෙනෙක් පහළව ඇත. ගම් නියම්ගම්, නගර වල සැරිසරා මහා පොරොන්දු මල්ලක් ජනතාවට දී ඇලඩින් වේදිකාවෙන් බැස යන්නේ ය..
ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පාසල් පද්ධතිය සඳහා ආචාරධර්ම සංග්‍රහයක්
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් පාසල් ළමුන් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව පාසල් පද්ධතිය සඳහා ආචාරධර්ම සංග්‍රහයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
