කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරු අද මැතිවරණ කොමිසමට

Published in පුවත්
Tuesday, 06 August 2024 08:16

සියලු කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරු අද (06) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ. 

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ලේකම්වරුන් සමග සාකච්ඡා කරන බවයි. 

රාජ්‍ය දේපොළ අවභාවිත කිරිම පිළිබඳව පැමිණිලි ලැබි ඇතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. 

මේ අතර අමාත්‍යාංශවල දේපොළ භාරව සිටින අතිරේක ලේකම්වරුන් සහ ඒවා භාරව සිටින නිලධාරීන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. 

සභාපතිවරයා සඳහන් කළේ, රාජ්‍ය සංස්ථාවල සභාපතිවරුන් ද අද මැතිවරණ කොමිෂණ් සභාව හමුවට කැඳවා ඇති බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us