subash

subash

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමා ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවත ඔහුගේ ජයග්‍රහනණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය අපේක්ෂා කරන බවත් සඳහන් කරමින් එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්ථා වී ඇත.

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබේ.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක නොකර ජනාධිපතිවරයා අධිකරණ නියෝග නොසලකා හරිමින් අධිකරණ‍යට අපහාස කර ඇති බවට විපක්ෂයත්, හුදු ආණ්ඩු විරෝධී පදනමක සිටිමින් කටයුතු කරන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවනුත් විසින් සත්‍ය තත්වයන් විකෘති කරමින් විශාල ප්‍රචාරයක් ගෙන යමින් තිබේ.

වෙනිසියුලාව එරට ජනාධිපතිවරණ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිනවා.

තේ පොහොර සහනාධාරය රුපියල් හාරදහස දක්වා ඉහළ නංවා තිබෙනවා.

දේශපාලන පක්ෂයකට බලය ලබා ගැනීමට ඔ්නෑම දහංගැටයක් ගැසිය හැකිය. නමුත් ලබා ගත් බලය පවත්වාගෙන යෑමට ඔ්නෑම දහං ගැටයක් හරි යන්නේ නැත. පළමු කාරණය රටේ පිළිගත් නීතිය අනුව ප්‍රජාතන්ත්‍රවාදීව රාජ්‍ය පාලනය පවත්වාගත යුතු වීමය. පුරවැසි සෑම සියළු දෙනාගේම නිදහස සහ අයිතිවාසිකම් රැක දීම මූලිකව විය යුතුය.

දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජාතික ගීයක් වැරදි ලෙස ප්‍රචාරය වීම සම්බන්ධයෙන් පැරිස් ඔලිම්පික් සංවිධායකයින් විසින් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත්කර තිබේ.

අත තුනට කැඩෙයි

Published in පුවත්
Monday, 29 July 2024 09:10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට කෑලි තුනකට කැඩී ගොස් ඇත. ඒ එහි නියෝජිතයන් කණ්ඩායම් තුනකට බෙදී ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුට උදව් කරන බව ප්‍රකාශ කිරීම හේතුවෙනි.

Connet With Us