subash
2024 ජනාධිපති වරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ට අද දිනයේ සිට ඇප මුදල් තැන්පත් කළ හැකි අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සේවධින අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කිරීම අද උදෑසන සිදුවිය.
ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීති උපදෙස් ලැබී ඇත.
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
දිනන සජිත් මෙහෙයුමට පෙර පක්ෂයේ කොඳු නාරටිය කැඩුණා. සටන් පාඨයත් උස්සලා
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සිය එක්ස් ගිණුමේ සටනක් දමමින් ප්‍රකාශ කර තිබිණි.
ජවිපෙ විසින් චමුදිතට කළ තර්ජන එක්සත් මානව හිමිකම් සංවිධානය හෙළා දකී !
ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ ආරකෂාව පිළිබඳව තවදුරටත් නිසි අවධානය යොමුවිය යුතු බව එක්සත් මානව හිමිකම් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.
ආනයන හා අපනයන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය !
ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ 2024 අංක 9 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අහිතකර දුම් පිටවන වාහන 93ක් මේ වසරේ අසාදු ලේඛනයට - දැනුම් දෙන්න අංකයකුත්
පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසයි.
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අදත් වෘත්තිය ක්‍රියාමාර්ගයට
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (25) හතර වැනි දිනටත් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වේ.
ආපදා හේතුවෙන් රැකියාවට නොපැමිණි රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩු
පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
