subash
'..සමීක්ෂණ කුමක් වුවත් පැහැදිලිව පෙනෙන දෙය නම් වත්මන් ආණ්ඩුව කෙරෙහි කැමැත්තක් සමාජය තුළ වේගයෙන් වර්ධනය වෙමින් ඇති බවය.
පාර්ලිමේන්තුවේ පිරිසිදුම සහ සුවඳමත්ම මන්ත්‍රී හර්ෂ !
වත්මන් පාර්ලිමේන්තුවේ ඉන්න වඩාත් පිරිසිදු මන්ත්‍රීවරයා කවුද කියලා ඇහුවොත් මගේ උත්තරේ හර්ෂ. වඩාත්ම සුවඳ හමන මන්ත්‍රීවරයාත් ඔහු.
ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් ඇතුළු ආහාර මිල රුපියල් 25 කින් අඩුවෙයි
විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්ෂව ආපනශාලා ආහාර මිල පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.
වාසු අසනිප නිසා වාමාංශික පෙරමුණේ නායකත්වය නිරෝෂන් ප්‍රේමරත්නට
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එහි තාවකාලික නව නායකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත් කර තිබෙන බව වාර්තා වනවා.
සීමාවාසික වෛද්‍ය පුහුණුව ආරම්භ කිරීමටත් පෙර බෙහෙත් දුන් පොඩි දොස්තර නෝනා රිමාන්ඩ්
සීමාවාසික වෛද්‍ය පුහුණුව ආරම්භ කිරීමටත් පෙර පුහුණු වෛද්‍යවරියක ලෙස පෙනී සිට නීතිඥ යුවළකගේ අවුරුදු 6 සහ 8 වියේ පසුවූ කුඩා දරුවන් දෙදෙනෙකුට පෞද්ගලික වෛද්‍ය සායනයක් තුළ දී වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වෛද්‍ය ශිෂ්‍යාවක් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (15) පස්වරුවේ නියෝග කළේය.
යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය දිවයිනට
යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසුලේ ( Audrey Azoulay ) මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (16) අලුයම දිවයිනට පැමිණියා.
වර්ජනය නොකළ රාජ්‍ය සේවකයින්ට රු.10,000ක දීමනාවට කැබිනට් අනුමැතිය
පසුගිය සතියේ වැඩවර්ජනය පවතින අවස්ථාවේ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය සේවකයින් සඳහා එක් වරක් සඳහා පමණක් රුපියල් 10,000 ක දීමනාවක් ලබා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මෙරටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය වී වගා කරන ප්‍රධානතම කෘෂිකාර්මික බල ප්‍රදේශ හයකින් නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ලබන මහ කන්නයේ සිට ඇරැඹීමට යයි.
ට්‍රම්ප් නිල වශයෙන් ජනපති සටනට ! ට්‍රම්ප්ට එරෙහි නඩුවකිනුත් නිදොස්කොට නිදහස් කෙරේ
නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව නිල වශයෙන් නම් කර තිබේ.
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
